ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම ගැන ඉන්දීය විදෙස් ඇමැතිනියගේ ප්‍රසාදය

ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපීය අනන්‍යතාවක් ඇතිකරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. 20 වන දා පෙරවරුවේ නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් ශාලාවේදී පැවති සාකච්ඡාවේ දී තවදුරටත් අවධාරණය කෙරුණේ ඉන්දීය පදනම මගින් සංවිධානය කරන … Continue reading ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම ගැන ඉන්දීය විදෙස් ඇමැතිනියගේ ප්‍රසාදය